හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අංශ ප්‍රධානී, යුද හමුදා විශේෂ බළකායේ නිලධාරි රණසිංහ මුදියන්සේලාගේ මහින්ද රණසිංහ පසුගියදා බ්‍රිගේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් දක්වා උසස් කර ඇත. විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයෙන් ගෝඨාභය රාජපක්ෂ නෙරපා හැරීමෙන් පසු ජූලි 12 වන දින සිට මාලදිවයිනේ, සිංගප්පූරුවේ සහ තායිලන්තයේ ගත කළ කාලය ඇතුළත රාජපක්ෂ යුවලට […]