ඊයේ (02) සිට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පාසල් දරුවන් සඳහා 30% වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබාදීමට කටයුතු කර තිබේ. ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා පොත් ලබා ගත හැකි බවයි, මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න පැවසුවේ. “සියලුම විදුහල්වල විදුහල්පතිවරුන්ට, විදුහල්පතිවරුන්ගේ ලිපියක් […]
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව
එළඹෙන පාසල් වාරය වෙනුවෙන් උසස් තත්ත්වයේ එස්.පී.සී. අභ්‍යාස පොත් මිල දී ගත හැකි ස්ථාන පිළිබඳව ලංකා සතොස නිවේදනයක් නිකුත් කර තිබේ. එහි අලෙවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් සදහන් කළේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ එම අභ්‍යාස පොත් රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසල් 48ක් මගින් අලෙවි කරන බවයි. එම […]