සමගි ජන බලවේගය කළුතර දිස්ත්‍රික් බෞද්ධ සමුළුව අතරතුර කලහකාරී තත්ත්වයක් ඇති වී තිබේ. එම දිස්ත‍්‍රික් ආසන සංවිධායකයින් අතර ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් මෙම කලාකාරී තත්ත්වය උද්ගත වී ඇති බව වාර්තා වෙයි. සමුළුව පැවැත්වී ඇත්තේ සමගි ජන බලවේගය මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මත්දුම්බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් බේරුවල සපුගොඩ විහාරස්ථානයේදීය. රාජිත සේනාරත්න […]

මෝදර ධීවර වරාය අඩු මුදලකට පුද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට  පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුව හෙට 24 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ට අද (22) තීරණය කළේය. මෙම නඩුවට අදාළ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් […]

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ට පණවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද (14) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත […]

  ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන් පාලනය කර තිබූ වසංගත රෝග 3ක් නැවත රට තුළ වර්ධනය වී ඇතැයි රාජිත සේනාරත්න ඊයේ (ජූලි 20) පාර්ලිමේන්තුවේදී පැවසීය. මැලේරියා, බරවා සහ සරම්ප යන රෝග එසේ නැවත වර්ධනය වෙමින් පවතින අතර මෙම රෝග තත්ත්වයන් පසුගිය සමයේ රට තුළ සම්පූර්ණයෙන් ම පාලනය කර තිබූ නමුත් මෙම […]

කොළඹ මහාධිකරණය විසින් රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි විභාගය නොවැම්බර් මස 22 වනදා ආරම්භ කරන බව අද නිවේදනය කළේය. 2014 වසරේ දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදුදීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි විත්තිකරුවන්ට චෝදනා එල්ලව ඇත. මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ […]

සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ට අමාත්‍ය ධුරයක් ලබා දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ට ද අමාත්‍ය තනතුරක් ලබා දිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර තිබේ. ‘රෝහිතට නොදී රාජිතට විතරක් අමාත්‍යධුරයක් දෙන්න එපා’ යයි ජනාධිපතිවරයා ගෙන […]

සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්නගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස මන්ත්‍රීවරුන් රැසක් එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා. රාජිත සේනාරත්න පක්ෂයේ තීරණවලට පටහැනි වන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටින හෙයින් ඔහුගේ එම ක්‍රියා කලාපය පක්ෂයට […]

ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමති තනතුර ලැබුණොත් එය භාර ගන්න සූදානම් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය. මන්ත්‍රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සංචාරය නිමවා මාධ්‍යයට අදහස් පළ කරමිනි. එහෙම කියන්නේ මාධ්‍යයෙන් එන විදිය බලලා තමයි සූදානම් නැද්ද කියන්නේ කොහොම වුණත් වුණත් මට සෞඛ්‍ය […]

මේ අවස්ථාවේ මැතිවරණ අනවශ්‍ය බවත්, ජනතාවට කන්න ලබා දිය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය. ඔහු කියා සිටියේ තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දෙන්නේ නම් එය බාර ගැනීමට සූදානම් බවකි.

රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඔවුන්ට කැබිනට් අමාත්‍යධුර හිමි වනු ඇති බවත් බොහෝ දුරට ඒ සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල යන අමාත්‍යංශ වනු ඇති ඇති බවත් එම ආරංචි මාර්ග කියා සිටියේය. ඔවුන් ද ඇතුළත් කැබිනට් සංශෝධනයක් ඉදිරි දින කිහිපය තුළදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.