ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයන් අද දිනයේදී විරෝධතාවක නිරත විය. ඊට විශ්වවිද්‍යාල ආචාර්යවරු-ඉංජිනේරු සංගමය-වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය-ලංකා බැංකු සංගමය එක්ව සිටියේ මෙසේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.