යුක්රේනයේ ප්‍රදේශ හතරක් අත්පත් කර ගත් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (සැප්. 30) නිල වශයෙන් නිවේදනය කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ප්‍රදේශ “දැන් රුසියානු භූමියට අයත් ප්‍රදේශ” බවට රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ය. ඒ අනුව යුක්රේනයේ ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කර්සන් සහ සපොරීෂියා යන කලාප රුසියාව මෙලෙස සිය භූමියට […]