ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් අනිවාර්යයෙන් ලබා දෙන ලෙසයි. ඔහු පෙන්වා දුන්නේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා […]
වසංගත රෝග විද්‍යා ඒකකය
අද දිනයේ මෙරටින් දෙවන මංකිපොක්ස් ආසාදිතයා හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඔහු ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවයි අමාත්‍යංශයේ දැනුම් දෙන්නේ. මේ අතර, වඳුරු උණ රෝගය මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළින්ම පාලනය කරගැනීමට හැකි තත්ත්වයක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. […]