මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් 11,000ක පමණ පිරිස අධිවේගයේ මුදල් අයකිරීම් ඇතුළු සියුළු රාජකාරිවලින් ඉවත්ව වර්ජනයක නිතර වන අතර එහි මුදල් අයකිරීමේ කටයුතු මුළු මනින්ම ඇන හිට තිබේ. එහෙත් පොලිසය සහ ගුවන් හමුදාව යොදවා රිසිට් පත් නොදී නීතිවිරෝධී ලෙස මුදල් අයකරගනිමින් සිටින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ජාතික වෘත්තීය […]

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන මහ බැංකු පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි. මෙම පනත මගින් මහ බැංකුවේ ස්වාධීනත්වය ගිලිහී මුළුමනින්ම සමාගමක් බවට පත්වන බවද හෙතෙම පැවසීය. මෙම පනත මගින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය ගැලවී එය සමාගමක් බවට පත්වී එහි අනු සමාගම්ද […]

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, මුදල් නීති පනත ඉවත් කිරීම පිණිසද, සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ, පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනනු ලැබීය. පත් […]

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ කෝටි තුනහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් තිලිණි ප‍්‍රියමාලි සතුව තබාගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කළේය. වසර තුනක පමණ කාලයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කිසිවක් ප්‍රකාශ නොකරන ලද බවත් ඊට හේතු වී ඇත්තේ ඇය සතුව තිබූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.