විශාල වශයෙන් මිල ඉහළ ගිය වානේ කම්බි ටොන් එකක මිල රුපියල් ලක්ෂයකින් පමණ මේ වනවිට පහත වැටී ඇත. පසුගිය මාසයේ රුපියල් 575,000/= කට පමණ අලෙවි වූ වානේ කම්බි ටොන් එකක මිල මේ වනවිට රුපියල් 475,000/= දක්වා පහත වැටී ඇත. ඒ අනුව පසුගිය මාසයේ රුපියල් 2,000/= කට අලෙවි වූ මිලිමීටර් 10 වානේ […]