ජාතික භාෂා  අධ්‍යාපන හා පුහුණු ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර  වසර දොළහකට වැඩි කාලයක්  එම ආයතනයේ  සේවය කර ඇතැයි  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව)  තොරතුරු අනාවරණය විය. මෙම නිලධාරියා විවිධ චෝදනා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වැඩ තහනමට ලක්ව ඇති  බවත් මෙසේ වැඩ තහනමට […]

පැමිණිල්ලක් සටහන් නොකලැයි අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමට ලක් කළ බව සීතාවක කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය රුපියල් ලක්ෂ තුනක මුදලක් බලෙන් ඉල්ලා තම නිවසේ ලියුම් පෙට්ටිය පුද්ගලයකු ලිපියක් දමා ඇති බව පවසමින් අවිස්සාවේල්ල නගරයේ ව්‍යාපාරිකයකු පැමිණිල්ලක් කිරීම සඳහා ඉකුත් 19 වැනි දින පොලිසියට පැමිණ තිබූ බව එම නිලධාරියා කීය ව්‍යාපාරිකයා ඒ […]

පෑලියගොඩ ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ 24 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. තහනමට ලක් වූ අනෙක් නිලධාරීන් දෙදෙනා පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ද වන බව පොලිසිය පවසයි. ගංජා කිලෝ 24ක් සමග අත්අඩංගුවට ගත්  සැකකරුවකු  මෝටර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.