විදුලිය බිල 70% කින් වැඩි වුවහොත් මුළු නිෂ්පාදන ක්ෂේත්රයම කඩා වැටිය හැකි හෙයින් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය ආපස්සට හරවා ගන්නා ලෙස මැති ඇමැතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත. ඇමැතිවරුන් තවත් පිරිසක් මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදීද විදුලි බිල වැඩිකිරිමේ තීරණය සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව රජයේ ආරංචිමාර්ගවලින් […]