ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකිවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP  හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය කීවාය. කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ සටහන IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන […]

රුපියල් කෝටි 29 කට අධික වටිනාකමින් යුත් නීතිවිරෝධීව ආනයනය කළ දුඹුරු සීනි කිලෝග්‍රෑම් 607,550 ක් (මෙට්‍රික්ටොන් 607) සඳහා ප්‍රධාන පෙළේ සමාගමකට ශ්‍රී ලංකා රේගුව පැනවූ රුපියල් කෝටි 19 ක දඩය දේශපාලන බලපෑම් හේතුවෙන් අයකරගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මුදල් අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව […]

  ප්‍රධාන ආර්ථික න්‍යායන්හි විග්‍රහයන් මත වසර අවසාන වන විට ලංකාවේ රුපියල ඉහළ අවදානම් සහිත මුදල් ඒකකයක් බවට පරිවර්තනය විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කරයි. ඩොලරයේ අගය පහත වැටී රුපියලේ අගය ඉහළ යෑම රජයේ කෙටිකාලීන සැලසුමක් වුවත් එය මේ වසරේ […]

සුමිහිරි ගීතයකට වඩා මෙම කන්කලු හඬ රටාව මාගේ දෙසවන සොරාගත්තේය. පැය 24 පුරා ඇසෙන, නිල්වන් ජල දහරාව ගලාබසින ගල්මල් ඔයේ ගීතිකාව සහ දසුන් ගත සිතම වශී කරන්නට ගත්තේය. සතරදිග්භාගයට පෙනෙන ගොම්බානිය, නකල්ස්, දෝතළුගල, කිරිගල්පොත්ත, තුන්හිස්ගල, කිරිමැටියකන්ද, කලේගල යන කන්‍යාවියන් සත්දෙනාට මැදිව මම දෙපසින් සිටගෙන සිටින්නට විය. වදනින් වර්ණනා කළ නොහැකි […]

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. වෛද්‍යවරුන් රට හැර යාම හරහා මතුවන අභියෝග ජය ගත හැක්කේ කෙසේද? වෛද්‍යවරුන් ප්‍රමුඛ කර ගත් වෘත්තියවේදීන් රට හැර යාම කලින් කලට රටේ අවධානය දිනා ගන්නා ප්‍රමුඛ මාතෘකාවක් බවට පත් වෙයි. බුද්ධි ගලනය හෙවත් උගත් පරපුරක් තම රටේ ශ්‍රම බලකායෙන් […]

අගෝස්තු 22 වැනිදා, මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් නිකුත් කෙරුණු අංක 2294/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් භාණ්ඩ වර්ග 367ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබූවා. ඒ අතර එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය කිරි, බටර්, ශීතකරණ, ජංගම දුරකථන, ෂැම්පු ආදියත් ඇතුළත් වුණා. මීට අමතරව ඇතැම් කර්මාන්තවලට බලපාන උපකරණ, අමුද්‍රව්‍ය හා වෙළඳ […]

  ලබන අගෝස්තු මැද සිට මෙරටට ඉන්ධන ආනයනය කිරීම තවදුරටත් අර්බුදයට යා හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මාධ්‍යයට හෙළි කර තිබේ. මහ බැංකු අධිපතිවරයා පෙන්වාදී තිබෙන ප්‍රධානම කරුණ වන්නේ, ඩීසල් නැව් තුනකට සහ පෙට්‍රල් නැව් දෙකකට මේ වනවිටත් ඩොලර්වලින් ගෙවීම් කර ඇති බවය. එම තෙල් තොග අගෝස්තු මස මැද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.