ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්නා වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස නීතිඥ සාලිය පීරිස්  ඉදිරිපත්වීමට විරෝධය දක්වමිනි. විරෝධතාකරුවන් පවසන්නේ, ‘හරක් කටා’ නමැති මෙම අපරාධකරුවා විසින් සිය ඥාතීන් ඝාතනය කර ඇති බවය. ඒ, […]

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදීත් පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මීට පෙර කොළඹ මල් පාර ආසන්නයේදී ද මෙම විරෝධතාවට පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ […]

විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි. මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන තේමාව යටතේ විරෝධතාව අද පස්වරු 3.30ට පමණ ආරම්භ විය. විරෝධතාකරුවන් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටට රැස්වූ අතර ඊට සමගි ජන බලවේගය නියෝජන කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස […]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්‍ෂක අංශ ප්‍රධානී, යුද හමුදා විශේෂ බළකායේ නිලධාරි රණසිංහ මුදියන්සේලාගේ මහින්ද රණසිංහ පසුගියදා බ්‍රිගේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් දක්වා උසස් කර ඇත. විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයෙන් ගෝඨාභය රාජපක්ෂ  නෙරපා හැරීමෙන් පසු ජූලි 12 වන දින සිට මාලදිවයිනේ, සිංගප්පූරුවේ සහ තායිලන්තයේ ගත කළ කාලය ඇතුළත රාජපක්ෂ යුවලට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.