ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාර්ය මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි ජනාධිපතිවරාගෙන් ලිඛිත ඉල්ලීමක්ද සිදුකළ බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය. මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න පවසා […]
විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න
මේ දිනවල පැතිර යන වෛරස් උණ තත්ත්වය කොවිඩ් වෛරසයේ තවත් නව ප්‍රභේදයක් විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න ‘මව්බිම’ට ඊයේ (මැයි 3) පැවසීය. සෑම ප්‍රදේශයක ම මේ වන විට පැතිර ඇති එම රෝගයේ ස්වභාවය හා කොවිඩ් රෝගයේ ව්‍යාප්තියේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේද ඇතිවිය […]