කොල්ලුපිටියේ තරුපහේ හෝටලයක 11 වැනි මහලේ බලපත්‍ර නොමැතිව මැණික් වෙන්දේසියක් පවත්වාගෙන ගිය චීන ජාතිකයන් පස්දෙනකු රුපියල් කෝටි ගණනක මැණික් තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. කොල්ලුපිටිය පොලිසිය හා ස්වර්ණාභරණ අධිකාරිය එක්ව මෙම වැටලීම කරනවිටත් චීන ජාතිකයන් දෙපිලකට බෙදී මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය හා අලෙවි කිරීමේ නිරතව සිට තිබේ. මැණික් හා ස්වර්ණාභරණ […]

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) සුවිශේෂී සහ නිල දත්ත මත පදනම් වූ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ජපානය වසර පහකට පසු පළමු වරට Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ඉහළම ස්ථානයෙන් ඉවත් වී 3 වන ස්ථානයට පත්ව ඇත. සිංගප්පූරුව දැන් නිල වශයෙන් ලෝකයේ බලවත්ම ගමන් බලපත්‍රය වන අතර එහි පුරවැසියන්ට ලොව පුරා […]

ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ. බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර ,ඔවුන් ඉන්දියාව තුළ සිටිමින්, ශ්‍රී ලංකාවට අදාළ සිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.