දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පනතක් ගැසට් කර ඇති බවත්, එම පනත හරහා ආණ්ඩුව කිරීමට උත්සාහ දරන්නේ රටේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම බවත් ජාතික සංවිධාන එකමුතුව චෝදනා නගයි. ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර අනාවරණය කළේ […]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මරාදමා රට අරාජික කිරීමේ ඇමරිකානු කුමන්ත්‍රණයක් තිබු බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.  මෙම විශේෂ හෙළිදරව්ව සිදු කළේ, යූටියුබ් නාලිකාවක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනුයි. ඒ අනුව ලිබියාවේ තත්වයට ලංකාව ඇදලා දාලා කතානායක මහින්ද යාපා අබේවර්ධනව ජනාධිපති කරන්න ඇමරිකානුවෝ සාකච්චා කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.