වෛද්‍ය විද්‍යාව ‌වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර mRNA කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඉවහල් වූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට හිමිව තිබේ. ඒ අනුව, එම ත්‍යාගය, මහාචාර්ය කැටලින් කරිකෝ සහ මහාචාර්ය ඩෲ වෙයිස්මන් අතර බෙදී යනු ඇත. කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ වන විට එය […]

ලොව වෛද්‍ය විද්‍යාවේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ගබ්සා පෙත්තට ජපාන රජය අනුමැතිය දී තිබෙනවා. නමුත් එය ශරීරගත කළ හැක්කේ කාන්තාව ගැබ්ගෙන සති 9ක් ඇතුළත පමණක් බවත්, එම කාලසීමාව ඉක්මවා ගිය කල්හි ගබ්සා පෙත්ත භාවිතයට නීතියෙන් අවසර හිමි නොවන බවත් විදෙස් මාධ්‍යය වාර්තා කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ලයින් ෆර්මා වෛද්‍ය රසායනාගාරයේ නිෂ්පාදනයක් වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.