ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින තරග නැරඹීමට යන්නට එපා කියන්නේ නම් ඔවුන් ශ්‍රී ලාංකිකයන් දැයි සිම්බාබේ ශ්‍රී ලංකා තරගයේ ක්‍රිකට් විස්තර විචාරකයන් ප්‍රශ්න කරයි. ශ‍්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව ඔස්සේ සජීව විකාශය අතරතුරදි ඔවුන් මෙසේ විමසීය. ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ නම් මොන දීපංකරයේ සිට වුව පැමිණ ඔවුන්ට ආශිර්වාද […]

ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 යි එක් පන්දුවකදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවාගැනීමට සමත්විය. ඒ අනුව ඇෆ්ගනිස්තාන සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 191ක් පමණි. අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු […]

ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරි ව ඇති ඇති අතර, එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම මුණගැසෙන්නේ, ප්‍රබල එංගලන්ත කණ්ඩායම යි. මේ තරඟය ලබන සෙනසුරා දා සිඩ්නි (SCG) ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත යි. තරගාවලිය තුළ දී ඔස්ට්‍රෙලියාවට සහ නවසීලන්තයට පරාජය වී ඇති ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.