නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ගුවන් මඟින් මෙරටට පිටුවහල් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. බහුදින ධීවර යාත්‍රාවලින් පසුගිය දෙසැම්බර් මස 07 වන දින සංක්‍රමණය වු පුද්ගලයින් 7 ක්, 2022 වසරේ අගෝස්තු මස […]

ශ්‍රී ලංකා පොලීසිය විසින්, ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් ආරක්ෂාව හා විශේෂ රථවාහන සැලැස්මක් යෙදවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අනුව, හෙට (01) දින පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් ද සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය […]

පාස්කු සතිය තුළ ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරනවා. එනම් පසුගිය අප්‍රේල් 4 වනදා සිට අද (09) දින දක්වා එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වී තිබේ. පොලිස් ස්ථානාධිපතිවරු, දේවස්ථාන භාර පූජකවරු සහ දායකසභාව එක්ව එම ආරක්ෂක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.