ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ නිල වාහනය බරපතළ අනතුරට ලක්ව තිබේ. දින දෙකකට පමණ පෙර යාපනයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගිය අවස්ථාවක මෙම අනතුරට ලක්ව ඇත. අදාල සංගීත ප්‍රසංගය පැවැත්වී ඇත්තේ ඉන්දීය කලාකරුවන් පිරිසකගේද සහභාගීත්වයෙනි. ඇමතිවරයා රැඳී සිටි හෝටලයේ සිට කිසියම් කාරණාවක් සඳහා පිටතට වාහනය යවා ඇති අතර එම අවස්ථාවේ වාහනය ලොරියක […]

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයක් කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් ඇති බව චෝදනා එල්ල වෙයි. ජාතික රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් නීතිඥ මනෝජ් ගමගේ කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ සංවිධාන කිහිපයක් විසින් මෙම ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ඇති බවයි. […]

සංගීත ප්‍රසංගයක් සංවිධානය කර රසිකයින් රැවටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් පොළොන්නරුවෙන් වාර්තා විය. ඊයේ (31) රාත්‍රියේ මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබුණි. ප්‍රසංගයට පෙර සංවිධායකයින් විසින් දැන්වීම්වල පළ කර තිබූ ශිල්පීන් ප්‍රසංගයේදී ගීත ගායනා කිරීමට නොපැමිණි නිසා එම ස්ථානයේ මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන තිබුණි. ප්‍රසංගයේ ටිකට් පත් රුපියල් 1,500ක මිලකට අලෙවි කර ඇත. පසුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.