සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් නිකුත් කරන ලද මහජන දැනුවත් කිරීමක් මෙහි දැක්වෙයි. ‘මංකිපොක්ස්’ හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ. වේගයෙන් ලොව පුරා පැතිරී යන ‘මංකි පොක්ස්’ වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැක සහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඔබ, […]