කොරෝනා මර්ධන සිව්වන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත හැකි ඉක්මනින් ලබාගන්නේ ගන්නයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ගෝලීය වශයෙන් වෛරසය යළි ව්‍යාප්තවීමේ අවදානමක් ඇති නිසා ඒ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය අවධානයෙන් සිටින බව ද එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසීය. දැනට රට තුළ ඇති ‘සයිනොෆාම්’ එන්නත ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය […]