දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට පනවා තිබූ සියලු සීමා මෙම සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. මේ වන විට විදේශ විනිමය වෙළෙඳපොළ දියුණු වී ඇති බවත්, වෙළෙඳපොළ තුළින්ම විනිමය අනුපාතිකය තීරණය කිරීමට ඉඩප්රස්ථා ලබා දී ඇති බවත් අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. […]