අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන විසින්, මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරාබදු බලපත්ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස උපදෙස් ලබා දී තිබේ. මහරගම ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අග්රාමාත්ය දිනේෂ් ගුනවර්ධන විසින් මෙම උපදෙස් ලබා දී තිබෙනවා. වැඩිදුරටත් වාර්තා වන්නේ එහිදී සංගීත සන්දර්ශන, සැණකෙලි සහ විවිධ කාරණා හේතුවෙන් දෛනිකව නිකුත් කෙරෙන සුරාබදු බලපත්ර නිකුත් […]