අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සැලසුම් කළ දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් සදහන් කළේ 2022 වර්ෂයට නියමිත පාසල් වාර සටහන සමග ගලපා මෙම විභාග පැවැත්වෙන බවයි. ඒ අනුව දෙසැම්බර් මස 04 […]