පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකරට එරෙහිව සාක්ෂි නිර්මාණය කිරීම ප්‍රතික්ෂේප කිරීම මත තමන් වැඩ තහනමකට ලක් කරන ලදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුදත් මෙන්ඩිස්ට හිග වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවයි ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය නොතකා හැරීම පිළිබඳවයි. […]