මෙම වසර තුළ පිට පිට තෙවෙනි වතාවටත් පසුගියදා විදුලි ගාස්තු වැඩි කළ අතර විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව පැවති විරෝධතාවක් අද (23) රාත්‍රියේ පන්නිපිටියේදී පැවත්විණි. එයට එරෙහිව අධිකරණ නියෝගද රැගෙන පැමිණි පොලිසිය ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවට බාධා එල්ල කරන ලදී. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයේදී, […]

“අපි බදු ගෙවන්නේ නෑ” කියන ජනතා ව්‍යාපාරයක් බිහිවීම වළක්වන්නට ආණ්ඩුවට නොහැකි යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. “අය-වැයක්” කටමුල තියාගෙන ආණ්ඩුව දැන් මේ විදිහට බදු ගහන්නේ ඉදිරි අය-වැයෙන් බදු පිට බදු පනවන්න බව අපි ජනතාවට අවධාරණය කරනවා. ඔක්තෝබර් මාසයේ මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.