සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පවසයි. මත්පැන්වල මිල වැඩිවීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මත්පැන් නිෂ්පාදනය ලීටර් 657,000ක් පමණ අඩුවී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා […]

රුපියල් බිලියන 4 කට ආසන්න සුරාබදු මුදලක් ගෙවීමට ඇති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා තිබූ නිෂ්පාදන බලපත්‍රය යළි ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) පියවර ගෙන ඇත. සුරාබදු කොමසාරිස් ජෙනරාල් ජේ. එස්. ගුණසිරි කියා සිටියේ අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම සුරාබදු මුදල් ගෙවීම ආරම්භ කළ නිසා මෙලෙස බලපත්‍රය දීමට පියවර ගත් […]

ඉදිරියේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, එහි ප්‍රධාන නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන්. මේ අනුව තවත් මාස 05ක් ඇතුළත ප්‍රධාන පරිපාලන නිලධාරීන් සිව්දෙනෙකුම විශ්‍රාම යාමට නියමිත අතර පරිපාලනය සිදුකරන නිලධාරීන් 06 දෙනාගෙන් සුරාබදු කොමරිස්වරයා සහ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගෙන තිබෙනවා. එමෙන්ම වැඩබැලීමට පත්කර ඇති කොමසාරිස්වරයාද […]

ඩබ්ලිව් එම් මෙන්ඩිස්  සහ රන්දෙණිගල යන  මත්පැන් නිෂ්පාදන සමාගම් වල නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම සමාගම්වල නිෂ්පාදන කටයුතු මෙලෙස තාවකාලිකව  අත්හිටවූ බව සුරාබදු කොමසාරිස්  ජනරාල් ( නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ පැවසීය. කෙසේ වෙතත් එම  සමාගම්වලට දැනට නිෂ්පාදනය කර ඇති මත්පැන්  […]

සංචාරක හෝටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීම තාවකාලිව නවතා දැමීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එහි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ සඳහන් කළේ, සංචාරක අමාත්‍යංශය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙවැනි ස්ථාන සඳහා පහසුවෙන් සුරාබදු බලපත්‍ර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් පිළියෙල කර තිබුණු බව ය. ඒ […]

මෙරට අරක්කු ලෙස අලෙවි කරමින් සිටින්නේ යූරියා දමා සකසන විෂ දියරයක් බව සිවිල් අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ සඳහන් කර සිටිනවා. එම හොර අරක්කු වල සල්ලි වැඩිපුරම යන්නේ පොහොට්ටුවේ ඉහළ දේශපාලනඥයන්ට බවයි ඔහු පෙන්වා දෙන්නේ. මත්පැන් බෝතල් වල ස්ටිකර් ඇලවීමේ ක‍්‍රියාවලිය යන්නෙද හොර පාරේ බවත් පවසන ඔහු මෙම ජාවාරම සඳහා […]

නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසාත් අරක්කු අලෙවිය පහළ යෑම නිසා සිදුවන පාඩු අවම කර ගැනීමට සඳහා අරක්කු මිල ගණන් ඉහළ දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව සියලු වර්ගවල අරක්කු මිල රු. 300කින් සහ බියර් බෝතලයක් රු.50කින් ඉහළ දැමෙනු ඇති. Wayomi

ස්ටිකරය රහිතව මත්පැන් අලෙවි කරන අලෙවිසල්වල මත්පැන් බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කරයි. බදු ගෙවීම පැහැරහරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. ජාතික ආර්ථිකය සහ භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එසේ උපදෙස් ලබා දී තිබේ. මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය […]

මත්පැන් නිෂ්පාදන ආයතන ගණනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි පන්සිය පනස් එකක බදු  මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මත්පැන් නිෂ්පාදන ආයතනවලින්  රුපියල් කෝටි 549 ක්ද රා නිෂ්පාදන ආයතනවලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් සහ ස්කාගාරවලින් එක්කෝටි හැට පන් ලක්ෂයකට වැඩි මුදලක්ද ගෙවීම ( පසුගිය […]

පසුගිය කාලයේ පහත වැටී තිබූ මත්පැන් අලෙවිය අලුත් අවුරුදු සමයේ දී ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මිල ඉහළයාමත් ආර්ථික අර්බුදයත් නිසා මත්පැන් අලෙවිය 40% කින් පමණ පහත වැටී තිබිණි. ඒත් අවුරුදු සමයේ දී එය 20%කින් වැඩි වූ බව මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. අප්‍රේල් මාසයේ ගෙවුණු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.