සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින් සඳහා 09% වාර්ෂික පොළියක් ගෙවද්දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය දරන සාමාජිකයින්ට ගෙවනු ලබන වාර්ෂික පොළිය ලෙස 29.27% ක් ගෙවීමට ගෙන තිබෙන තීරණය තුළින් වැඩකරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු […]

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු ගෙන යන්න බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සභාගැබට ඊයේ දහවල් පැමිණි අවස්ථාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඊ.පී.එෆ් අරමුදලේ ස්වාධීන කළමනාකාරීත්වය සම්බන්ධයෙන් […]

ආණ්ඩුව සේවක අර්ථ සාධක සහ සේවක භාර අරමුදල් පොලි කපාහැරීම, එම අරමුදල්වල ඉතිරි මුදලට බදු අයකිරීම සහ හාම්පුතුන්ගේ උවමනාවට කම්කරු නීති සංශෝධනය මෙන්ම මර්දනය කිරීමට එරෙහිව වරාය වෘත්තීය සමිති සන්ධානය කොළඹ කොටුව ඛාන් ඔරලෝසු කණුව අසළදී අද (6) දිවා විවේකයේදී විරෝධතා පෙත්සමක් භාරදී උද්ඝෝෂණයක් පැවැත්වීය. මෙම උද්ඝෝෂණයට වරාය සේවකයෝ විශාල […]

සේවක අර්ථ සාධක අරමුදලට සම්බන්ධ ලිපි ලේඛන සුරක්‍ෂිතව තබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි සමාජිකයන්ගෙන් සහ සේවා යෝජකයන්ගෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි. එම අරමුදලට සම්බන්ධ ලේඛණ ව්‍යාජ ලෙස සකස් කර ඉදිරිපත් කර ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව නිකුත් කරන ලේඛන […]

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරි දින දෙක තුළ ප්‍රසිද්ධියට පත්කරන බව මුදල් අමාත්‍යංශය පවසයි. මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පැවසුවේ, හෙට (03) හෝ අනිද්දා (04) යන දෙදින තුළ අදාළ වැඩසටහන ජනතාව සඳහා එළිදැක්වීමට කටයුතු කරන බවය. එමෙන්ම එම වැඩසටහන සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු පාර්ශවයන් වෙත ද ඉදිරිපත් කිරීමට නියමිතය. දේශීය […]

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ පණිවිඩයක් නිකුත් කරනු ලැබ තිබේ. එම සම්පූර්ණ පණිවිඩය පහතින් දැක්වේ. “රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාවයි. ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝ වන අතර ඒ සෑම අවස්ථාවක ම රට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.