දකුණු පළාතේ තිබෙන ප්රධානතම රෝහල වන කරාපිටිය රෝහලේ සී ටී ස්කෑන් යන්ත්ර අක්රීයවීමෙන් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද මහත් අපහසුතාවයක් අත්විඳින බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික් මන්ත්රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේදී පැවසීය. රෝහලේ තිබෙන සී.ටී ස්කෑන් යන්ත්ර දෙකම මාස ගණනක් තිස්සේ අක්රීය වී තිබෙන අතර ඉන් එකක් පමණක් ඊයේ වන […]