පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ප්‍රධානම කමිටු තුනක්ද අහෝසි වීමට නියමිතව තිබේ. රාජ්‍ය මුදල් කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව යන කාරක සභා අහෝසි වීමත් සමඟ හර්ෂ ද සිල්වා, ලසන්ත අලගියවන්න හා රංජිත් බණ්ඩාර යන අය ඒවායේ දරණ සභාපති ධුරද අහෝසි වෙයි. නව පාර්ලිමේන්තුව සැසිය […]

වෘත්තිකයින්ට සහ සාමාන්‍ය මහජනතාවට රට එපාවන තරමට බදු බර පටවද්දී මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ජාවාරමක් කරගත් සංවිධානාත්මක පිරිසක් වසරකට රුපියල් බිලියන 80 කට ආසන්න බදු වංචා කරන බවට දැවැන්ත චෝදනාවක් එල්ලවී තිබෙන බවත් මෙම වංචාකරුවන්ට ගැලවී යාමට ඉඩ ලබා නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි. කොළඹදී […]

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර නොගතහොත් ලංකාවට කිසිසේත්ම GSP+ බදුසහනය නැවත ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා  සඳහන් කරයි. යුරෝපා සංගමය විසින් ලබා දී තිබෙන මෙම බදු සහනය මේ වන විට අවසන් වී ඇති බවත් ඒ අනුව ලංකාව ඇතුළු ආසියාව රටවල් හයක් […]

සමගි ජන බලවේගයේ වාර්ෂික සමුළුවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස යළිත් එහි නායකයා ලෙස  ඒකමතිකව තේරී පත්ව තිබේ. මේ අතර සමගි ජන බලවේගයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කර ඇත. රංජිත් මද්දුමබණ්ඩාර පක්ෂ ලේකම්වරයා ලෙසත් ආචාර්ය හර්ෂ ද සිල්වා පක්ෂ භාණ්ඩාගාරික ලෙසත් පත්ව තිබේ. සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක ලෙස තිස්ස […]

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත සම්මත කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි. අද (දෙසැ. 8) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය. 2023 සැප්තැම්බර් 30 වන දා වන විට රට තුළ කැසිනෝ නියාමනය කිරීම සඳහා කැසිනෝ නියාමන ආයතනයක් පිහිට වන බවට දුන් පොරොන්දුව මත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.