ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායිකාවක වන රම්ලා බේගම් අභාවප්‍රාප්ත වී තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ ඇය අද (28) උදෑසන මියගිය බවයි. 1946 වසරේ කේරළ ප්‍රාන්තයේ උපත ලද ඇය කුඩා කල සිටම හින්දි ගීත ගායනා කරමින් සිය සංගීත ගමන ආරම්භ කළ බව වාර්තා වෙයි. අනතුරුව ඇය මලයාලම් සංගීත සංදර්ශන රාශියකට සහභාගී වීමෙන් […]

ජනප්‍රිය සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත විය. හින්දි ගීතයෙන් ශ්‍රී ලාංකිකයන් රස ගැන්වූ ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය. ඒ මහතාගේ දේහය මාලිගාවත්ත, මල්ලිකාරාම පාර, නිවසේ තැන්පත් කර ඇති බවත් අවසන් කටයුතු අද (17) පස්වරු 6.00 ට මාලිගාවත්ත මුස්ලිම් පල්ලියේදී සිදුකෙරේ. යොහාන් භාසුර

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.