මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයෙකු කෲර වධ හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව කෲර වධ හිංසා වැළැක්වීමේ පනත යටතේ අපරාධ නඩු පැවරීමට පියවර ගන්නා නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් […]

කළු පැහැති ඩිෆෙන්ඩර් රියකින් පැමිණ 2015 දෙසැම්බර් 21 දින තරුණයකු පැහැරගැනීමේ සිදුවීමට අදාළව යොදා ගත් එම ඩිෆෙන්ඩර් රථය ලියාපදිංචි අයිතිකරු හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වත්මන් සජිත් පිළේ සංවිධායිකාවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බව, කොළඹ මහාධිකරණයට කරුණු දක්වමින් නීතිපතිවරයා ඊයේ (14) සිදු කර ඇති අනාවරණය අනුව තහවුරු වේ. ඒ එම […]

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදු කරන ලද ප‍්‍රකාශයකට සමගි ජන බලවේගය තුළම දැඩි විරෝධය මතු වී තිබේ. දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙක් වන රනිල් වික‍්‍රමසිංහට එසේ ප්‍රකාශ කිරීම පිළිබඳ එම පක්ෂය තුළ ඇයට විවේචන එල්ල වී ඇත. මෙම ප්‍රකාශය ඇය විසින් සිදු කලේ සජිත් ප්‍රේමදාස ඉදිරියේදීම නිසා එම […]

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි වනිතා බලවේගයේ (SVB) ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ පැවති විරෝධතාවයකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.  නොවැම්බර් මස සමරනු ලබන “කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය” නිමිත්තෙන් කාන්තා හිංසනයට තිත තබන ලෙස ඉල්ලා සමගි වනිතා බලවේගය විසින් උද්ඝෝෂණයක නිරත වී තිබුණි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා […]

මරදානේ පැවැති විරෝධතාව අතරතුරදී තමන් ඇතුලු කාන්තාවන් දෙදෙනකුට පොලිස් නිලධාරීන් විසින් අනවශ්‍ය ශාරීරික හිරිහැර සිදුකළ බව කියමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් සිදු කොට ඇත. එහිදී ඊට අදාළ වීඩියෝ පට සහ නිලධාරීන්ගේ අංක කොමිසම වෙත ලබා දීමටද ඇය පියවර ගෙන තිබේ.  

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රංගන ශිල්පිණී දමිතා අබේරත්නට එහිදී වධහිංසාවලට මුහුණ දීමට සිදුව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි. ඇය ඒ බව පැවසුවේ දමිතා අබේරත්නගේ සුවදුක් බැලීමට බන්ධනාගාර රෝහල් පරිශ්‍රය වෙත ගොස් ආපසු එන අවස්ථාවේ මාධ්‍ය අමතමිනි. “දමිතා අබේරත්න දැන් ඉන්නේ මරණ දඬුවම නියමවූ කාන්තාවන්  4 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.