අවසන් යුද්දයේදී මියගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් 14 වන යුදසැමරුම අද (18) දින මුලිතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි යුදසැමරුම් ස්මාර්ක භූමියේදී සාමාන්‍ය වැසියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. මීට වසර 14 කට පෙර පැවති අවසන් යුද්දයේදී මිය ගිය මහවිරු පවුල් හා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි මිය ගිය […]