2023 වසරේ අවසන් මාස හයේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාවතකට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරයි. සමස්තයක් ලෙස මෙම වසරේ දී මධ්‍යස්ථ මට්ටමකින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වී ආර්ථිකය වර්ධනය වීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මග පාදමින් 2024 සිට ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් ඉහළ යනු […]