මෙරට ලියාපදිංචි වී ඇති කලින් කලට අලුත් කළ යුතු නැති රිය බලපත්‍ර ලක්ෂ 20ක් අතරින් බර වාහන පැදවිය හැකි බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. එහි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කරන්නේ, 2009 වසරට පෙර නිකුත් කර ඇති මෙම රියැදුරු බලපත් […]