රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දින පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.එහි දැක්වෙන්නේ, විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වන දා ගෙවීමට නියමිත බව ය.එමෙන් ම, විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වන දා ගෙවීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් […]

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහි නඩුවෙන් මුදාහළ හැකි විත්තිකරුවන් සහ චෝදනා සංශෝධනය කළ හැකි ආකාරය පිළිබඳව ලබන මාර්තු මස 14 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ […]

අගෝස්තු 11 වෙනි දින හම්බන්තොට වරායට පැමිණීමට නියමිත යුවාන් වෑන්ග් 05 නෞකාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් අනුගමනය කරන නිහඬතාවය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචන එල්ල කරමින් මෙවැනි තත්වයන් අනාගතයේ මෙරට සම්බන්ධයෙන් තව තවත් බරපතළ අර්බුද නිර්මාණය කිරීමට හේතුව වන බව පෙන්වා දෙයි. එම පක්ෂය අද (08) පවත්වන ලද මාධ්‍ය හමුවකදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.