රාජපක්ෂලා සහ හම්බන්තොට යනු දෙකක් නොව එකකි. ඒ තරමටම රාජපක්ෂලාට හම්බන්තොට කිට්ටුය. හම්බන්තොට රාජපක්ෂලාට කිට්ටුය. හම්බන්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂලාගෙන් උදුරා ගැනීම අමාරු දෙයක් නොව, කරන්න බැරි දෙයක් බවට පත්ව තිබිණි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂලාගේ නොවෙනස් රාජධානිය බවට පත්විය. සත්‍ය වශයෙන්ම හම්බන්තොට යනු මෙරට අතිශයින්ම දුප්පත් දිස්ත්‍රික්ක […]