ONESHELL මාධ්‍ය කේන්ඳ්‍රය යනු අදියර ගණනාවක වයාපෘතීන් විශාල ගණනක ඵකතුවකී.අප ආයතනය සතුව දැනට ලොවපුරා ප්රචලිතවූ වෙබ් අවකාශ විශාල සංඛයාවක් ඇත .ඒ අතර යූ ටියුබ් නාලිකාවන් මෙන්ම රේඩියෝ නාළිකා කිහිපයක්ම ඇත .ඵසේම අප ආයතනයේ ශාඛාවන් ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීය රටවලද පිහිටුවා ඇත

