බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සිටින ප්‍රබලතම පිතිකරුවෙකුට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිවී තිබේ. මෙලෙස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිව ඇත්තේ Shimron Hetmyer හටය. ඔහු ඊයේ දිනයේ ඔස්ට්‍රේලියාව බලා ගුවන්ගතවීමට නියමිතව තිබුණද තමන්ට නියමිත වේලාවට ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නොහැකි බව දැනුම්දීම හේතුවෙන් මෙලෙස ඔහුට තරගාවලිය අහිමිව ඇත. කොදෙව් ක්‍රිකට් […]

ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන ප්‍රමුකයකු වන DECATHLON සමාගම 2022 ඔක්තෝබර් 30 දින සිට ශ්‍රී ලංකාවේ සියලුම විකිණුම් කටයුතු (ගබඩා සහ ඊ–වාණිජ්‍යය) දින නියමයක් නොමැතිව අත්හිටුවන බව නිවේදනය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් DECATHLON සමාගම පැවසුවේ රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් තම නිෂ්පාදන පරාසයන් නැවත සැපයීමට නොහැකි වී ඇති බවයි. 2018 ඔක්තෝම්බර් මාසයේ සිට, DECATHLON […]

දින 1020කට පසුව ජාත්‍යන්තර පිටියේ ශතකයක් ලබා ගැනීමට සුපිරි පිතිකරු විරාත් කෝලි සමත් විය. මෙය ඔහුගේ 71 වැනි ජාත්‍යන්තර ශතකය වන අතර මේ වනවිට ඔහු ක්‍රීඩා ඉතිහාසයේ ඒකාබද්ධ-දෙවන-වැඩිම ශතක ලබා ගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත.ඒ අනුව විරාත් කෝලි, අද ක්‍රීඩාංගණයේ දී මොහොමඩ් නබිගේ නායකත්වයෙන් යුත් ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව […]

 ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මන්ඩලීය ක්‍රීඩා උළෙලට සම්භන්ද වීම සඳහා බ්‍රිතාන්‍ය බලා ගිය කන්ඩායෙමෙන් තවත් 10 දෙනෙකු මේ වනවිට බලධාරීන්ට නොදන්වා කන්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්ථා වේ. ඒ අනුව මීට පෙරදි පැන ගිය ජූඩෝ ක්‍රීඩිකාව සහ පුහුණුකරු සිටි ස්ථානය මේ වන විට පොලීසිය මගින් සොයාගෙන ඇති අතර ඔවුන්ට දින 180ක […]

ආබාධයකට ලක්ව මාස 8 කට අධික කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ සිදුකළ යුතු ශල්‍යකර්මය වෙනුවෙන් ගෙවිය යුතු සම්පූර්ණ  මුදල ගෙවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්ථා වේ. කූසල්ගේ ජනිත්ගේ ශල්‍යකර්මය එංගලන්තයේදී සිදුකල යුතු බව වෛද්‍ය නිර්දේශය වන අතර අදාල කරුණ සම්බන්ධයෙන් ඔහු […]

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවතිණි එක්දින තරගාවලියේ තුන්වන තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වුණා. එම තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 292 ක් රැස් කළ අතර දෙවෙනි ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකානු කණ්ඩායම එම ලකුණු සීමාව පහසුවෙන් ඉක්මවා […]

ජ්‍යෙෂ්ඨ ජැක් ගෝවන් විසින් ගෘහස්ථ ලකුණු තුනක් සහ ශක්තිමත් සහන තණතීරුව බුල්ඩෝග්ස් හට ඉහළ ශ්‍රේණිගත කිරීම් 8-3ක් ලෙසින් පරාජයට පත්වීම වළක්වා ගැනීමට ඉඩ සලසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.