සමිත දුලාන්ගෙන් රන් පදක්කමක් . . .

මොරක්කෝවේ පැවැත්වෙන World Para Athletics Grand Pix තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සමිත දුලාන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබේ.

ඔහු එම ජයග්‍රහණය වාර්තා කළේ, හෙල්ල විසි කිරීම F4 ඉසව්වෙන් ඔහු ටර 65.57ක දක්ෂතාවයක් දක්වමින්.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රජයෙන් ලබා දුන් සහල් ගැන පරීක්ෂණ . . .

Sun Apr 28 , 2024
රජය විසින් නොමිලේ බෙදා හරින සහල් ප්‍රමිතියෙන් බාල සහ ජනතාවට අලෙවි කරන බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ. රටේ පවතින ආර්ථික තත්වය හමුවේ පිඩාවට පත් ජනතාව ඉලක්ක කර ගනිමින් මෙම සහල් සහනාධාරය ලබා දීමට රජය පසුගියදා තීරණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x