හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ගේ ලංකා පුරවැසිභාවය පමණක් නොව මෙරට විවාහයද බොරුවක් බව අභිනව ජනතාව පෙරමුණේ නායක නායක ඕෂල හෙරත් සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඩයනා ගමගේ විවාහ වී සිටි සිටින බව කියන සේනකද සිල්වා වෙනත් නීත්‍යානුකූල විවාහයක් පවතින පුද්ගලයකු බවයි. යුක්‍රේන ජාතික තරුණියක් හා විවාහ වී සිටින ඔහුට […]

පොලිස් නිලධාරීන් අයුතු සහගතව මුදල් ලබාගැනීමට පෙළඹෙන නිසා ඔවුන් අදාළ පොලිසියේ සිට රාජකාරි වාර්තා කිරීමට යද්දී තමාගේ පසුම්බියේ තිබෙන මුදල පිළිබඳව රාජකාරි පොතේ සටහන් කළ යුතුව ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මෑතක දී සිට ඇතැම් පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් ගෙන් රුපියල් ලක්‍ෂ ගණන් මුදල් අල්ලස් සහ කප්පම් වශයෙන් ලබාගැනීමේ සිද්ධීන් පිළිබඳව […]

හැටන් නගරයේ ස්ථාපනය කර ඇති ඇතැම් පෞද්ගලික රක්ෂණ ආයතනයක ශාඛාවක් විසින් ගණුදෙණුකරුවන්ට මුදල් වංචාවන් සිදු කර ඇති බවට හැටන් සහ දිඹුල පතන පොලිස් ස්ථාන වෙත ගණුදෙණුකරුවන් විසින් සිදු කර ඇති පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇත. එම රක්ෂණ ආයතනය විසින් ගණුදෙණුකරුවන්ට වැඩි පොලි මුදලක් ගෙවන බව පවසමින් […]

රට වෙනුවෙන් ඕනෑම පුද්ගලයකු සමග එක්ව කටයුතු කිරීමට මෙන්ම වෙන්ව කටයුතු කිරීමට ද සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ පැවැසීය. ඔහු ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සිකුරාදා (10දා) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. බත්තරමුල්ල නෙළුම් මාවතේ […]

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර ඇත. කළු පැහැති ඇදුම් වලින් සැරසී මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් තිදෙනෙකු පසුගිය (09) දින පස්වරු 5.30 ට පමණ අදාළ ව්‍යාපාරික ස්ථානයට කඩාවැදී මෙම පහරදීම සිදුකර දින […]

ප්‍රමිතියෙන් තොර ඖෂධ අහිංසක රෝගීන් වෙත ලබාදී ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරමින් සිටියි. මෙම සැකකරුවන් විසින් සිදුකර ඇතැයි කියන අපරාධය ජන සංහාර අපරාධ ගණයට අයත් වන […]

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ෂේශ විමර්ශන ඒකකය විසින් අද (12) එම සැකකරු මහනුවර ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ. මේ අනුව, අධ්‍යයන […]

  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද නිවේදයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය : රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම රජයට අයත් ඇතැම්  වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට  ආණ්ඩුව ගණිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු  මහජනතාව අතර  නොසන්සුන්තාවයක් හටගෙන ඇත. වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක  […]

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ. ඒ, එම පක්⁣ෂයේ විධායක කමිටු රැස්වීමේදී ය. අමාත්‍ය විජේදාස රාජපක්ෂ ව ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට පත් කර ඇත. dinamina

අප්‍රිකා රටවල කුලී රථ ලෙස බහුලව ඇත්තේ යතුරුපැදිය. කොංගෝ රාජ්‍යයේ මෙම යතුරුපැදිකරුවන් හැදින්වෙන්නේ බෝඩා බෝඩා යන නමිනි. ආහාර පාන සහ අනෙකුත් බඩු බාහිරාදියට අමතරව, බෝඩා බෝඩා යතුරුපැදිකරුවන් මළසිරුරු පවා රැගෙන යන බව පැවැසෙයි. රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිද්දී, මියයන පිටිසර ගම්මානවල රෝගීන්, ඔවුන්ගේ ගම්මානවලට ගෙන යෑම එම රෝගින්ගේ පවුලේ අයට පහසුකම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.