විදේශ රටවල මුදල් නැත්පතු සහ නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන් ලාභදායී මුදලක් ලබාදෙන බව කියමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පවත්වාගෙන ගිය ආයතනයක හිමිකාර කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (5 දා) අත්අඩංගුවට ගත්තේය. කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයන්, සුප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සැකකාරියගේ ආයතනයට රුපියල් කෝටි ගණන් මුදල් […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ජපාන සහ පිලිපීන සංචාරයෙන් රටට අත්වූ ආර්ථික ප්‍රගතිය පිළිබඳ මෙහි දී පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත ව ඇති බව යි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. එම ප්‍රකාශය සහ අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.

2015 වසරේ පැවති ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් 12,000කට අධික පිරිසක් පුත්තලමේ සිට සිලාවතුර දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් රැගෙන යාම සඳහා, නැවත පදිංචි කිරීමේ වැඩසටහනේ රුපියල් මිලියන 9.5 ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු විත්තිකරුවන් […]

ප්ලේන් ටී එකකට සහ කිරි තේ කෝප්පයකට උපරිම මිලක් ප්‍රකාශයට පත් කරන ලෙස‍ පාරිභෝගික අධිකාරියට ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ, හෙට (ඔක්. 7) දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඉල්ලීම කරන අදාළ ලිපිය යොමු කරන බව ය. ඒ අනුව, ප්ලේන් ටී […]

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ගේ සංකල්පයකට අනුව, මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් මෝටර් රථවලින් නිදහස් දිනයක් (Car Free Day) පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කිරීම සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ඊයේ (ඔක්. 5) පැවැත්විණි. ඒ අනුව, මෝටර් රථවලින් නිදහස් දිනයක් (Car Free Day) පැවැත්වීම […]

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පදිංචිව සිටි කොළඹ 07, ග්‍රෙගරි පාර, අංක 12 දරන නිවසේ, රුපියල් හයලක්‍ෂ තිස්හත් දහස් හාරසිය හතළිස් අටයි ශත තිස් අටක (637,448/38) විදුලිබිල ගෙවාදමා නැති නිසා වහා එය ගෙවා දමන ලෙසට ලංවිම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ඔහුට දැනුම්දී තිබේ. 2016 වසරේදී මෙම නිවස හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතාට භාර […]

රුපියල් කෝටියකට අධික හෙරොයින් තොගයක් සමග අඹුසැමි යුවළක් පෙරේදා (04 දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිහින්තලය ඉහළගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 26 ක කාන්තාවක් බව පොලිසිය කියයි. ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර, පුල්ලෙයාර් හන්දිය […]

2022 වසරේ රසායන විද්‍යාව සඳහා පිරිනමන නොබෙල් ත්‍යාගය මෙවර, කැරොලින් ආර්. බර්ටෝසි, මෝර්ටන් මෙල්ඩල් සහ කේ. බැරී ෂාප්ලස් යන රසායනික විද්‍යාඥයින් වෙත පිරිනැමීමට රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය තීරණය කර තිබේ. රසායන විද්‍යා ක්ෂේත්‍ර දෙකක් වන click chemistry සහ bioorthogonal chemistry වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඔවුන්ට මෙවර නොබෙල් ත්‍යාගය පිරිනමා ඇත. විදෙස් […]

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති හමර් (Hummer) වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් අනතුරුව පැවති වෙන්දේසියකදී එය ආනයනය කළ පුද්ගලයාටම ලබා දීම සහ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. අදාළ වාහනය තව ත් වාහන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.