හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මරාදමා රට අරාජික කිරීමේ ඇමරිකානු කුමන්ත්‍රණයක් තිබු බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා. මෙම විශේෂ හෙළිදරව්ව සිදු කළේ, යූටියුබ් නාලිකාවක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනුයි. ඒ අනුව ලිබියාවේ තත්වයට ලංකාව ඇදලා දාලා කතානායක මහින්ද යාපා අබේවර්ධනව ජනාධිපති කරන්න ඇමරිකානුවෝ සාකච්චා කර […]
ශවේන්ද්‍ර සිල්වා
ගාලු මුවදොර පැවැති “ගෝඨාගෝ ගම” අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ. ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර පැවැති “ගෝඨාගෝ ගම” අරගල භූමියට කඩාවැදී පහරදීමේ සිද්ධිය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනයවූ බව පවසමින් අරගලකරුවන් 05 දෙනෙක් විසින් මෙම මූලික […]