සමගි ජන බලවේගය සංවිධාන කළ සමගි මැයි රැලියට සමගාමීව පැවැත්වෙන එම පක්ෂයේ පා ගමන මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනය අසලින් මීට ටික වේලාවකට පෙර ආරම්භ වුණි. මෙවර එම පක්ෂයේ තේමාව වී ඇත්තේ “වැඩබිමෙන් ඇරඹෙන – මව්බිමේ අරගලය” යන්නයි. එළෙස ආරම්භ වූ පා ගමනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් වූයේ මරදාන එල්ෆින්ස්ටන් රඟහල […]
සමගි ජන බලවේගය
හෙට (මැයි 1) දිනයේ ලොව පුරා කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර මැයි දිනය යෙදී තිබේ. ඒ වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති රැසක් හෙට සිය මැයි රැලි පැවැත්වීමට මේ වන විටත් කටයුතු රැසක් සුදානම් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත්තේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීය.එම […]
සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ බව රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් විසින් සඳහන් කර තිබේ. සුළු ජාතික පක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත. එහිදී සුළු ජාතික පක්‍ෂ […]
සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට යන බවට වන ව්‍යාජ පුවත් මවමින් රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආරම්භ කර ඇති බවත් එක් මන්ත්‍රීවරයෙක්ම ලක්ෂ 2000ක් ලබා දී මුදලට බා ගැනීමේ උත්සාහයක නිරත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රට […]
“බිත්තර හිඟය පාර්ලිමේන්තුවටත් තියෙනවා. සති දෙකකින් බිත්තර ගෙනත් නැහැ,” යැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඊයේ (මාර්තු 23) පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් බිත්තර සම්බන්ධව යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර: “දියර බිත්තර ගෙන්වීමට යනවා. දියර බිත්තරවලින් […]
මේ අවස්ථාවේ මැතිවරණ අනවශ්‍ය බවත්, ජනතාවට කන්න ලබා දිය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය. ඔහු කියා සිටියේ තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දෙන්නේ නම් එය බාර ගැනීමට සූදානම් බවකි.
තමන් ක්‍රීඩාවන් කිහිපයක් සඳහා ඕල් රවුන්ඩර් කෙනෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. ක්‍රිකට්, පාපන්දු, ඇමරිකන් පුට්බෝල්, බාස්කට් බෝල් ආදී ක්‍රීඩා තමන්ට ක්‍රීඩා කළ හැකි බවද හෙතෙම කියා සිටියි. තමන් යම් අධ්‍යාපනයක් ලබා ඇති බවද පැවසූ ඔහු ලෝකේ ඕනෑම නායකයෙක් සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කර ඔහුගේ හිත නම්මාගෙන අපේ […]
තමන් මිනිස්සුන්ට හුස්ම ගන්න උදව් කරන එක, මිනිසුන්ගේ හුස්ම හිර කරන කල්ලි වලට විහිලුවක් වෙන්න පුලුවන් වුවද තමන් කිසි විටෙකත් ඒවායෙන් අධෛර්යයට පත්නොවන බවත්, සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කිරීම නොපිරිහෙලා ඉටුකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. පාසැල් වලට බස් දෙනකොට සමහරු හිනහා වෙන බවත්, පාසල් වලට […]
වතුරට බිය නිසා පිස්සු බල්ලෝ නාවන්න බැරි ආකාරයෙන්ම මැතිවරණවලට බිය ආණ්ඩුව මැතිවරණ සඳහා රැගෙන යා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.පොහොට්ටුවට හා එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ජාමේ බේරාගැනීමට බැවින් ඔවුන් එකට එකතු වී හෝ මැතිවරණ පැවැත්වීමට මැලිකමක් දක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.පොහොට්ටුව එකතුවේ ජනාධිපතිවරයාට කප් එක ලබාදී පොහොට්ටු […]
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලාසිටින ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය ජනමතය දැනගැනීමට මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය කල් නොදැමීම ඉතා වැදගත් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සඳහන් කරයි. කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේ දැනටමත් ආණ්ඩුවට එම අරමුදල විසින් දැනුම් දී ඇති බවයි. ‘ජනාධිපතිතුමාත් රජයත් පළාත් […]