මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්  ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට සිටින ශ්‍රී ලාංකිකයන් කිහි පදෙනකු ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයකු මසකට ඇමෙරිකානු ඩොලර් 3000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 9 […]

ඊශ්‍රා­ය­ලය සහ පල­ස්තී­නය අතර සිර­ක­රු­වන් නිද­හස් කර­ගැ­නීම සඳහා ඊජි­ප්තුවේ සහ කටාර් රාජ්‍යයේ මැදි­හ­ත්ක­රු­වන්ට නව සටන් විරාම යෝජනා ඉදි­රි­පත් කර ඇතැයි හමාස් සංවි­ධා­නය ප්‍රකාශ කර තිබේ. අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කරන්නේ හමාස් සංවි­ධා­නය සටන් විරාම යෝජනා ඉදි­රි­පත් කර ඇත්තේ සිව්වැනි වරට බවය. මානු­ෂීය ආධාර අපේ­ක්ෂා­වෙන් බලා සිටි පල­ස්තීන ජාති­ක­යන් පිරි­ස­කට […]

ගාසා තීරයේ පිහිටි එකම පිළිකා ප්‍රතිකාර රෝහලට ද ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තුර්කි පලස්තීන මිත්‍රත්ව රෝහල යනුවෙන් නම් කර ඇති මෙම රෝහල තුර්කියේ අනුග්‍රහයෙන් ඉදි කරන ලද්දකි. ගාසා තීරයේ පිළිකා රෝගීන් 9,000 කට ප්‍රතිකාර ලබා දෙන එකම රෝහල මෙය යැයි අල් ජසීරා පුවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.