ආසියානු ඔලිම්පික් කවුන්සිලය හා ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව මෙවර ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් චීනයේ Hangzhou නගරයේ දී අද (08) පැවැත්විය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝක වාර්තා 15ක්, ආසියානු වාර්තා 37ක් සමඟින් ආසියානු ක්‍රීඩා උළෙලේදී මීට පෙර පිහිට වූ වාර්තා 170ක් බිඳී හෙළීමට සමත් වූ […]