ඓතිහාසික කැබිලිත්ත දේවාලය වැද පුදා ගැනීමට යන බැතිමතුන් විශාල මුදලක් වැය කර රැගෙන යන බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා දේව ආභරණ නිසා අවට පරිසරය විශාල ලෙස හානියකට ලක්කර දැඩි පාරිසරික හානියකට ලක්කෙට ඇතැයි පරිසර වේදීහු කියති. විවිද බාර හාර සඳහා රැගෙන ආ බුදු පිළිම දේවල පිළිම සතුන් පෙරලා දම තැන තැන […]

පිළිකා රෝගියෙකුට සෙත් ශාන්තියක් කර ආපසු යාම සඳහා කැබිලිත්ත ප්‍රදේශයේ පිහිටි දේවාලයකට හෙලිකොප්ටරයක් ඒම හේතුවෙන් එම ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඊයේ දිනයේ ඇති ව තිබිණි. පොලිසිය සඳහන් කරන්නේ නීති විරෝධී කටයුත්තක් කිරීමට හෙළිකොප්ටරයෙන් පිරිසක් පැමිණි බවට ප්‍රදේශවාසීන් සැක කිරීම නිසා මෙම නොසන්සුන්තාවය ඇතිවී තිබූ බවයි. පුද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටරයකින් එසේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.