රට පුරා පාසල්වල ගුරුවරුන් හතළිස් දහසක හිගයක් පවතින බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. බස්නාහිර දකුණ උතුර මැද ඌව නැගෙනහිර පළාත්වල වැඩි වශයෙන් ගුරු හිඟය වාර්තාවන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. රජය විසින් තම වියදම් ඉතිරි කර ගැනීමට හිතා මතාම ගුරු පත්වීම් ප්‍රමාද කරන බවටද ඔහු චෝදනා […]

ඉදිරි සති කිහිපය තුළ ගුරු-විදුහල්පති හිඟයට විසඳුම් ලබාදීමට රජය සැලැසුම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ගුරු මාරුවීම් සම්බන්ධයෙන් ද පළාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නුවරඑළිය ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත , […]

ගාල්ල උණවටුන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ එම පාසලේ උ.පෙළ විද්‍යා විෂය අහෝසි කිරීමට ගෙන ඇතැයි කියන තීරණයක් සම්බන්ධයෙන් ය. එම සිසුන් පිරිස පවසන්නේ, පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගාල්ල උණවටුන මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ තමන්ට විද්‍යා විෂය හදාරනවා නම් වෙනත් පාසලකට යන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.