වර්තමානයේ පක්ෂයට  එරෙහිව කුමන බාධක සහ අභියෝග එල්ලවී තිබුණත් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය හිමිකර ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ  වාමාංශික බලවේග රැගත් සන්ධානය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති […]

මහින්ද අමරවිර සහ තිලංග සුමතිපාල  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. එම ඉල්ලා අස්විමේ ලිපි ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දී ඇති බව වාර්තා වෙයි. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන ට එම සන්ධානයේ විධායක සභාව කැඳවීමට බලයක් නොමැති බව සහ […]

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, හිටපු නියෝජ්‍ය කථානායක සහ රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පත්කර ඇත. 2022 නොවැම්බර් 21 වැනි දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ යෝජනාවෙන් සහ මධ්‍යම කාරක සභාවේ […]

2003 වසරේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන්ට අපහාස සිදුවන අන්දමේ ප්‍රකාශයක් සිදුකළේයැයි සදහන් කරමින් හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට  එරෙහිව හිටපු ක්‍රිකට්  සභාපති සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පවරා තිබූ  පැමිණිල්ලක්  සලකා බැලූ ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය, තිලංග සුමතිපාල වෙත රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස අර්ජුන රණතුංගට  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.