ඓතිහාසික කැබිලිත්ත දේවාලය වැද පුදා ගැනීමට යන බැතිමතුන් විශාල මුදලක් වැය කර රැගෙන යන බුද්ධ ප්රතිමා දේව ප්රතිමා දේව ආභරණ නිසා අවට පරිසරය විශාල ලෙස හානියකට ලක්කර දැඩි පාරිසරික හානියකට ලක්කෙට ඇතැයි පරිසර වේදීහු කියති. විවිද බාර හාර සඳහා රැගෙන ආ බුදු පිළිම දේවල පිළිම සතුන් පෙරලා දම තැන තැන […]